අප අයතනයේ ලියාපදිංචි මාතර දිස්ත්‍රික් පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සමිතියේ සමාජිකයින් සදහා ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනයට අවැසි මග මෑයෙන් පුහුණු වැඩසටහනක් පසුගිය දිනක මාතර තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
සම්පත් දායක ආයතන :
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
- පාරිභෝගික කටයුතු අධිකාරිය
- අශෝක ඉන්ඩස්ට්‍රීට් ආයතනය
- මේනම ඉංජිනියරින් ආයතනය
සංවිධානය
- දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය
- පොල් වගා කිරීමේ මණ්ඩලය
- පොල් සංවර්ධන අධිකාරිය