spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

දෙනිපිටිය මධ්‍යස්ථානයේ ඇති ගොඩනැගිලි කුලියට ලබා දෙනු ලැබේ.ලබා දී ඇති විස්තර අනුව අයදුම් කරන්න
  • මුල් පිටුව
  • /
  • දෙනිපිටිය මධ්‍යස්ථානයේ ඇති ගොඩනැගිලි කුලියට ලබා දෙනු ලැබේ.ලබා දී ඇති විස්තර අනුව අයදුම් කරන්න

වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති දෙනිපිටිය මධ්‍යස්ථානයට අයත් සී හා ඩී වර්ග අඩි 1000 කට ආසන්න ගොඩනැගිලි දෙකක් (solar පද්ධතියක් හා cctv පද්ධතියක් ක්‍රියාත්මක වේ.)සුදුසු කර්මාන්තකරුවකු වෙත රජයේ බදු තක්සේරුවට යටත්ව බදු දෙනු ලැබේ. ඒ අනුව මෙම ගොඩනැගිලි පරීක්ෂා කර බලා තම කර්මාන්තය පිළිබඳ විස්තරද ඇතුළත්ව මාසිකව ගෙවිය හැකි උපරීම කුලී මුදලද ගොඩනැගිලි අංකය සහිතව (ගොඩනැගිලි දෙක සඳහා වෙන් වෙන්ව) සඳහන් කර මිල ගණන් 2025.07.15 දින පෙ.ව.10.00 ට ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය, අංක 349 1/2, මාතර පාර, කටුගොඩ,ගාල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් ටෙන්ඩර් පෙට්ටියට බහාලන ලෙස දන්වමි.මිල ගණන් ඉදිරිපත් කරනු ලබන ලිපි කවරයේ වම් පස කෙළවර “දෙනිපිටිය ගොඩනැගිල්ල සඳහා මිල ගණන්” යනුවෙන් නිවැරදිව ගොඩනැගිලි අංකය සඳහන් කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරමි. 0912226296