දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ පුරප්පාඩු වී ඇති පහත සදහන් තනතුරු සඳහා සුදුසුකම් ලත් දකුණු පළාතේ පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ
- සංවර්ධන නිලධාරී (01)
- පර්යේෂණ සහකාර (01)
- ස්ථානභාර නිලධාරී (01)
මෙම පුරප්පාඩු පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කරුණාකර මෙම ලේඛනය බාගත කරන්න.
ඉංග්‍රීසි දැනුම්දීම බාගන්න සිංහල දැනුම්දීම බාගන්න