spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

කළමනාකාරිත්වය

අධ්‍යක්ෂ මණ්ඩලය

Mr.

ගරු සභාපති

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය

එම්.කේ.ජී.එස්.පී.කේ. ජයසේකර මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)

කේ.කේ.ජී.අංජු ශෂිකලා මහත්මිය

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

කර්මාන්ත අධ්‍යක්ෂ, දකුණු පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව

යූ.ඒ. ගමගේ මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

නියෝජ්‍ය අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

ඩබ්.කේ.එන්. ශ්‍යාමලී මිය

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

සහකාර අධ්‍යක්ෂ
ජාතික ශිල්ප සභාව

එන්.එම්.රණවීර මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

නියෝජ්‍ය අධ්‍යක්ෂ,
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

Mr. D.P.Daluwatta

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

අධ්‍යක්ෂ ජනරාල්,
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය

කේ.ජී.බී. චන්දන මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

ටී.ජී. පාලිත මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

කමල් තුෂාර දික්කුඹුර මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

එරංග රුවන් හේමන්ත නානායක්කාර මහතා

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික

වත්මන් ඉහළ කළමනාකරණය

Hon. Mr.

සභාපති

ජේ.ඒ.එස්. ජයසිංහ මහතා

අධ්‍යක්ෂ ජනරාල්

ටී.වී.ඒ. මධුභාෂිණී මහත්මිය

පරිපාලන නිලධාරි

Mrs. P.K.T.Udayangani

ගණකාධිකාරි (වැ.බ.)

විධායකය හා පරිපාලනය

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය ආරම්භයේ සිට දකුණු පළාත් සභාවෙහි ගරු අමාත්‍යවරුන් පස් දෙනෙකු යටතේ ද, ගරු සභාපතිවරුන් සය දෙනෙකු යටතේ ද පැවතී ඇත.

අමාත්‍යවරු

සභාපතිවරු

01. අයි. විජේවන්ත මැතිතුමා
02. වී.කේ. ඉන්දික මැතිතුමා
03. යූ.ජී.ඩී. ආරියතිලක මැතිතුමා
04. ඩී.වී. උපුල් මැතිතුමා
05. එච්.ඩබ්. ගුණසේන මැතිතුමා

01. ගරු. ඩබ්ලිව්.එම්. ගමගේ මහතා (2002–2013)
02. ගරු. ඩබ්ලිව් ටයිටස් ගුණපාල මහතා (2013–2014)
03. ගරු. ඩී.වී. තාරක ඩිල්ෂාන් මහතා (2014–2015)
04. ගරු ඒ.එච්. අනිල් කුමාරසිරි මහතා (2015)
05. ගරු. පී.ඩී. ලියනගේ මහතා (2015–2016)
06. ගරු මහේෂ් අබේවික්‍රම මහතා (2016–2019)
07. ගරු. සුනෙත් ​​නිලංග හෙන්දාවිතාරණ මහතා (2019–2022)
08. Hon. Mr. S.V.P. Ananda (2022–2024)

 

පරිපාලන ප්‍රධාන

අධිකාරියෙහි පරිපාලන ප්‍රධානීන් වශයෙන් ආරම්භයේ සිට සාමාන්‍යාධිකාරීවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරු 05 දෙනෙක් සේවය කොට ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරු /සාමාන්‍යාධිකාරිවරු

01. කේ. චාලට් මහත්මිය (2004–2008)

02. එම්.ජී. බන්දුල මහතා (2008–2011)

03. සම්පත් මල්ලවාරච්චි මහතා (2011–2012)

04. එච්.ඒ.ඩී.සී. ජයසේකර මහතා (2012–2014)

05. එම්.කේ. උපාලි කිත්සිරි මහතා (2015–2017)

06. ජේ.ඒ.එස්. ජයසිංහ මහතා (ජුනි 2018 – වර්තමානය)