තාක්ෂණික පුහුණුව සහ උපකරණ සැපයීම

තාක්ෂණික පුහුණු සහ උපකරණ වැඩසටහන

කර්මාන්තකරුවන් හා පුහුණුලාභීන් සදහා තාක්ෂණික වැඩමුළු පැවැත්වීම, පුහුණු වැඩසටහන් අවසානයේ 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ තාක්ෂණික උපකරණ ලබාදීම සිදුකෙරේ.‍
ඉල්ලුම් කළ විට නවීන ගැලපෙන වෙනත් ඕනෑම පුහුණුවක් අපි ලබා දෙන්නෙමු. (අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්)
Technical Training & Equipment Program

පුහුණු වැඩසටහන් , තාක්ෂණික උපකරණ ලබාදීම යටතේ,

Beauty Training Workshops

රූපලාවන්‍ය පුහුණු වැඩමුළු

කාලසීමාව:දින 03

“Ruhunu Ruu Sobha” Workshops

“Ruhunu Ruu Sobha” Workshops

කාලසීමාව:දින 01

Batik Training Workshops

බතික් පුහුණු වැඩමුළු

කාලසීමාව:දින 05

 Footwear Training Workshops

පාවහන් පුහුණු වැඩමුළු

කාලසීමාව:දින 07

Food Technology Training Workshops

ආහාර තාක්ෂණ පුහුණු වැඩමුළු

කාලසීමාව:දින 03

Decorative Plant Cultivation Courses

විසිතුරු මල්පැළ පුහුණු පාඨමාලා

කාලසීමාව:දින 03

Mushroom Cultivation Training Programs

බිම්මල් වගාව පිළිබඳ පුහුණු පාඨමාලා

කාලසීමාව:දින 05

L.E.D Bulb Production Training Programs

L.E.D බල්බ් නිෂ්පාදන පුහුණු පාඨමාලා

කාලසීමාව:දින 05

 Sewing Training Courses

මැහුම් පුහුණු පාඨමාලා

කාලසීමාව:දින 05

Handicraft Training Courses

විසිතුරු භාණ්ඩ පුහුණු පාඨමාලා

කාලසීමාව:දින 03

Cake Production Training

කේක් නිෂ්පාදන පුහුණුව

කාලසීමාව:දින 03

Hybrid and EFI training

දෙමුහුන් සහ EFI පුහුණුව

Duration: 70 hours

SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.