spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

තොරතුරු දැනගැනීමේ පනත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සදහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරී වල විනිවිදභාවය සහ වගකීම පිළිබද සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින් ද එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සදහා වැඩි වශයෙන් සහභාගි විය හැකි පොදු ජන ජීවිතයේදී සක්‍රිය සමාජයක් ප්‍රවර්ධනය වන බැවින්ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත පනවනු ලැබ ඇත.

SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.