සාරාංශය
අප ගැන
දකුණු පළාතේ කාර්මික සංවර්ධනය
SPIDA දැනට ක්‍රියාත්මක වන්නේ දකුණු පළාත් ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේය. SPIDA හි ප්‍රධාන කාර්යාලය දැනට අංක 349 1/2, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාවෙහි පිහිටා ඇත.
අපගේ
දැක්ම
දකුණු පළාතේ කාර්මික සංවර්ධනයෙහි ලා සවිමත්, ප්‍රමුඛ, කේන්ද්‍රීය ආයතනය බවට පත්වීම.
අපගේ
මෙහෙවර
දකුණු පළාතේ කර්මාන්ත අංශයෙහි කැපී පෙනෙන දායකත්වයක් ජාතික ආර්ථිකයට ලබා දීම සඳහා පළාතේ සම්පත් තිරසාර ලෙස යොදා ගැනීම පිණිස, අවශ්‍ය සම්පත් ළඟා කර දෙමින්, ක්ෂේත්‍රයේ කටයුතු කරන අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් දකුණු පළාතේ සුළු, මධ්‍ය පරිමාණ හා ගෘහ කර්මාන්තකරුවන් වෙත කාර්යක්ෂමව හා මහජන මිත්‍රශීලී ලෙස සර්ව සාධාරණ සේවාවක් තහවුරු කරමින් ප්‍රතිපත්ති සම්පාදනය, සවිබල ගැන්වීම, පහසුකම් සැලසීම, මෙහෙයුම්කරණය අපගේ මෙහෙවර වේ.
අප ගැන
සංවිධාන ව්‍යූහය
දකුණු පළාත් සභා නායකත්වය
මහාචාර්ය සුසිරිපාල මානවඩු
චන්දිම සී. මොහන්දිරම්ගේ මහතා
රංජිත් යාපා මහතා
ධීවර අමාත්‍යාංශයේ ලේකම්,
පරිසර කටයුතු,
පශු සම්පත් නිෂ්පාදනය සහ සංවර්ධනය,
දකුණු පළාතේ ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල සහ ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධනය


