spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

නිෂ්පාදන සඳහා වෙළඳපොල අවස්ථා නිර්මාණය කිරිම

  • මුල් පිටුව
  • /
  • නිෂ්පාදන සඳහා වෙළඳපොල අවස්ථා නිර්මාණය කිරිම

දකුණු පළාත් නිෂ්පාදන අලෙවි මුලපිරීම

2018 දී දකුණු පළාත පුරා විසිරී සිටින කර්මාන්තකරුවන් විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා වෙළඳපල අවස්ථා නිර්මාණය කිරීම සඳහා සේවාවන් හඳුන්වා දෙන ලදී. මේ සම්බන්ධයෙන් ලියාපදිංචි ගාස්තුව රු. 1000.00 පරිපාලන කටයුතු සඳහා අය කරනු ලබන අතර, ලියාපදිංචිය වසර 2ක කාලයක් සඳහා වලංගු වේ. මෙම යටතේ, අත්කම් භාණ්ඩ, කම්මල් ආශ්‍රිත නිෂ්පාදන, මැහුම් ගෙතුම් නිර්මාණ, මාළු සහ කරවල ආශ්‍රිත නිෂ්පාදන සැකසූ ආහාර සහ පාන වර්ග, ඇතුළු විවිධ නිෂ්පාදන අලෙවි කිරීම, දේශීය කර්මාන්තකරුවන්ට සහාය වීම සහ දිරිගැන්වීම සිදු කෙරේ. මෙම ප්‍රයත්නය දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සහ විවිධ නිෂ්පාදන අලෙවිය සඳහා වෙළඳපොල සැපයීම අරමුණු කරයි.

වැඩි විස්තර සඳහා අමතන්න

091-2226296
Market Access via Industrialist Registration
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.