තාක්ෂණික පුහුණුව සහ උපකරණ සැපයීම
තාක්ෂණික පුහුණු සහ උපකරණ වැඩසටහන
කර්මාන්තකරුවන් හා පුහුණුලාභීන් සදහා තාක්ෂණික වැඩමුළු පැවැත්වීම, පුහුණු වැඩසටහන් අවසානයේ 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ තාක්ෂණික උපකරණ ලබාදීම සිදුකෙරේ.
ඉල්ලුම් කළ විට නවීන ගැලපෙන වෙනත් ඕනෑම පුහුණුවක් අපි ලබා දෙන්නෙමු. (අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්)

පුහුණු වැඩසටහන් , තාක්ෂණික උපකරණ ලබාදීම යටතේ,

රූපලාවන්‍ය පුහුණු වැඩමුළු
කාලසීමාව:දින 03

රුහුණු රූ සොබා එක්දින වැඩමුළු
කාලසීමාව:දින 01

බතික් පුහුණු වැඩමුළු
කාලසීමාව:දින 05

පාවහන් පුහුණු වැඩමුළු
කාලසීමාව:දින 07

ආහාර තාක්ෂණ පුහුණු වැඩමුළු
කාලසීමාව:දින 03

විසිතුරු මල්පැළ පුහුණු පාඨමාලා
කාලසීමාව:දින 03

බිම්මල් වගාව පිළිබඳ පුහුණු පාඨමාලා
කාලසීමාව:දින 05

L.E.D බල්බ් නිෂ්පාදන පුහුණු පාඨමාලා
කාලසීමාව:දින 05

මැහුම් පුහුණු පාඨමාලා
කාලසීමාව:දින 05

විසිතුරු භාණ්ඩ පුහුණු පාඨමාලා
කාලසීමාව:දින 03

කේක් නිෂ්පාදන පුහුණුව
කාලසීමාව:දින 03

Hybrid and EFI training
Duration: 70 hours