spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

දකුණු පළාතේ තෝරාගත් නිෂ්පාදන සඳහා අවශ්‍ය සහතික සහ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා සහාය ලබා දීම

අවශ්‍ය සහතික සහ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා සහාය ලබා දීම

මෙහි දී කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත නිෂ්පාදන තත්ත්ව සහතික ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය නිෂ්පාදන සහතික ලබා ගැනීමට 50% ප්‍රතිලාභී දායකත්වය මත මූල්‍ය සහය වීම මූලික වශයෙන් සිදු වේ
මේ යටතේ රජයේ අනුබද්ධිත ආයතන හා වෙනත් පිලිගත් ආයතන මඟින් ලබා ගනු ලබන ඕනෑම තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් (එක් අයෙකු සඳහා අධිකාරියෙහි උපරිම දායකත්වය 50% ප්‍රතිලාභී දායකත්වය මත රු.100,000.00 දක්වා) ලබා දීම සිදු වේ.

• SLS (Sri Lanka Standards Institution – SLSI) Certification
• HACCP Certification
• GMP Certification
• Organic Product Certification
• Other sector-specific certifications
• Nutritional Value Certificate (color code)
• Shelf-life testing
• Other certificate product needed

ඉලක්කගත කණ්ඩායම
දකුණු පළාත තුල ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන තුල දැනට කර්මාන්ත ක්ෂේත්‍රෙය් නියලී සිටින හො ආරම්භ කිරීමට නියමිත නිෂ්පාදන්ට තත්තව සහතිකයන් ලබා ගැනීමට අවශ්‍යතාවය පවතින ව්‍යවසායකයින් තෝරා ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අපේක්ෂා කරයි.

•ශුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) හිමිකරුවන්
•සාම්ප්‍රදායික කර්මාන්ත, කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම්,නව නිපැයුම් සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිෂ්පාදකයින්
•අපනයන නැඹුරු ව්‍යාපාර

අයදුම්පත බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න

වැඩි විස්තර සඳහා අමතන්න

091-2226296
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.