spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

දක්ෂිණ Innova Biz

ද.ප.කාර්මික සංවර්ධන අධිකාරිය,ද.ප.කර්මාන්ත අමාත්‍යාංශය,රුහුණු විශ්ව විද්‍යාලය,ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම,ද.ප.අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ද.ප කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව දකුණු පළාත් නව නිපැයුම්කරුවන්ගේ නව නිපැයුම් පර්යේෂණ හා සංවර්ධනයට අවශ්‍ය වන ව්‍යාපෘතියක් Southern Innova Biz යන නමින් සකස් කර ඇත.

සුවිශේෂී අරමුණු

  • ශක්‍යතාවයකින් යුතු නව නිපැයුම් සඳහා මූලාකෘති සැකසීම සඳහා මූල්‍ය (උපරිම ලක්ෂ 5 ක මුල්‍ය දායකත්වය දැක්වීම) හා තාක්‍ෂණික සහයෝගය ලබා දීම තුළින් නව නිපැයුම්කරුවන් සවිබල ගැන්වීම.
  • දකුණු පළාතේ නව නිපැයුම් හඳුනාගෙන බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කර වාණිජ කරණය කිරීම සඳහා යොමු කිරීම.
  • දකුණු පළාත් නවෝත්පාදන ඉහළ නැංවීම තුළින් ජාතික නිෂ්පාදනය හා ආදායම ඉහළ නැංවීමට දායක වීම.
  • පාර්ශ්වකාර ආයතන අතර ඒ්කාබද්ධ ප්‍රවේශය තුළින් ව්‍යාපෘතිය ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම

අයදුම්පත භාගත කිරීම පාසැල්
අයදුම්පත භාගත කිරීම විවෘත

click here

වර්ග
නවතම යාවත්කාලීන
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.