ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් පැවති හබරාදුව බතික් පුහුණු වැඩසටහනේ සහතික ප්රදානෝත්සවය සාර්ථකව අවසන් විය. මැයි 4, 2026
දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද දෙමුහුන් සහ EFI වාහන තාක්ෂණ පුහුණු පාඨමාලා සඳහා සහතික ප්රදානය කිරීම අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. අප්‍රේල් 28, 2026
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ‘එකමුතු’ මැටි කර්මාන්ත සංගමයට මැටි අනන යන්ත්‍රයක් ලබා දීම. ජන. 27, 2026
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලයට අනුබද්ධ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතයන් සමඟ කොළඹ කාර්යාලයේදී පැවති සාකච්ඡාවක්. ජන. 27, 2026
සාර්ථකත්වයට පා තබයි: දින 8 ක දැඩි වැඩසටහනකින් පසු තිහගොඩ නව පාවහන් ව්‍යවසායකයින් සහතික කරයි නොවැ. 19, 2025
දේශීය ජීවනෝපායන් නංවාලීම සඳහා: ඇල්පිටිය ලේකම් කාර්යාලයේ තෙදින බේකරි කුසලතා වැඩමුළුව අවසන් වේ ඔක්. 19, 2025