spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

රිදියගම මත්ස්‍ය බීජ ඒකකයේ පැටවුන් මුදා හැරීමේ තුන්වන අදියර සාර්ථකව ආරම්භ විය.
  • මුල් පිටුව
  • /
  • රිදියගම මත්ස්‍ය බීජ ඒකකයේ පැටවුන් මුදා හැරීමේ තුන්වන අදියර සාර්ථකව ආරම්භ විය.

රිදියගම මත්ස්‍ය බීජ ඒකකයේ තුන්වන අදියර සඳහා ඇඟිලි පැටවුන් නිදහස් කිරීම හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති නිහාල් ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් සරත් සමරසේකර මහතා, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ ගරු සභාපති ජී. වික්‍රමමුදලි මහතා, අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එස්. ජයසිංහ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් ඉංජිනේරු (ගොඩනැගිලි) කාර්යාලයේ දිස්ත්‍රික් ඉංජිනේරු ඩබ්ලිව්.ජී. සමීර ඉඳුනිල් මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහ දේශපාලන අධිකාරියේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

වර්ග
නවතම යාවත්කාලීන
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.