spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයට අනුබද්ධිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් සමඟ කොළඹ කාර්යාලයේදී පැවති සාකච්ඡාව
  • මුල් පිටුව
  • /
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයට අනුබද්ධිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් සමඟ කොළඹ කාර්යාලයේදී පැවති සාකච්ඡාව

මෙහිදී රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය,විද්‍යා පීඨය හා කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ අලි මිනිස් ගැටුමට ජීව විද්‍යාත්මක විසඳුමක් ලබාදීමේ අරමුණින් සිදුකළ මී මැසි පාලන වැට පර්යේෂණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කළ අතර ඉදිරියේදී මෙය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදීම පිළිබඳ ව යහපත් ප්‍රතිචාර ලැබිණි.

 

 

වර්ග
Latest updates