දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි ගාල්ල දිස්ත්‍රික්කයේ පොල්තෙල් කර්මාන්තයේ නිරත ව්‍යවසායකයන්ගේ සමිති සාමාජිකයින් සඳහා ගුණාත්මක ලෙස පොල්තෙල් ගබඩා කිරීම වෙනුවෙන් සුදුයකඩ ටැංකි 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ බෙදා දීම අද දිනයේ බඳුන්ගොඩ තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේදී සිදුවිය. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හා දකුණු පළාත් කාර්මික සංවර්ධිකාරියේ අධ්යක්ෂ ජනරාල්තුමන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගි විය.
ගාල්ලේ පොල්තෙල් ව්‍යවසායකයන්ට සහය වීම සඳහා සහනාධාර වානේ ටැංකි බෙදා හැරීම
වර්ග
නවතම යාවත්කාලීන
අප්‍රේල් 28, 2026











