spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

මාතර දිස්ත්‍රික් නිෂ්පාදකයින් සඳහා ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන
  • මුල් පිටුව
  • /
  • මාතර දිස්ත්‍රික් නිෂ්පාදකයින් සඳහා ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන

අප අයතනයේ ලියාපදිංචි මාතර දිස්ත්‍රික් පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සමිතියේ සමාජිකයින් සදහා ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනයට අවැසි මග මෑයෙන් පුහුණු වැඩසටහනක් පසුගිය දිනක මාතර තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

සම්පත් දායක ආයතන :

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
  • පාරිභෝගික කටයුතු අධිකාරිය
  • අශෝක ඉන්ඩස්ට්‍රීට් ආයතනය
  • මේනම ඉංජිනියරින් ආයතනය

සංවිධානය

  • දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය
  • පොල් වගා කිරීමේ මණ්ඩලය
  • පොල් සංවර්ධන අධිකාරිය
වර්ග
නවතම යාවත්කාලීන
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.