spidauthority@gmail.com

349 ½, මාතර පාර, කටුගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව.

ගාල්ලේ පොල්තෙල් ව්‍යවසායකයන්ට සහය වීම සඳහා සහනාධාර වානේ ටැංකි බෙදා හැරීම
  • මුල් පිටුව
  • /
  • ගාල්ලේ පොල්තෙල් ව්‍යවසායකයන්ට සහය වීම සඳහා සහනාධාර වානේ ටැංකි බෙදා හැරීම

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියෙහි ලියාපදිංචි ගාල්ල දිස්ත්‍රික්කයේ පොල්තෙල් කර්මාන්තයේ නිරත ව්‍යවසායකයන්ගේ සමිති සාමාජිකයින් සඳහා ගුණාත්මක ලෙස පොල්තෙල් ගබඩා කිරීම වෙනුවෙන් සුදුයකඩ ටැංකි 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ බෙදා දීම අද දිනයේ බඳුන්ගොඩ තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේදී සිදුවිය. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හා දකුණු පළාත් කාර්මික සංවර්ධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු සෙසු නිලධාරීන් සහභාගි විය.

වර්ග
නවතම යාවත්කාලීන
SPIDA Support Assistant
Online guidance assistant
Hello! I can help you find SPIDA services, training programs, notices, downloads, and district center details.